අවිඤ්ඤු

aviññu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කාරණාකාරණ නොදත් තැනැත්තා; අඥාන පුද්ගලයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අඥානයා, මෝඩයා, ජඩයා. (පි. 107)