අවිනිබ්භොගරූප
avinibbhogarūpa
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. වණ්ණ, ගන්ධ, රස, ඔජා සතර මහාභූත යන මේ රූප අට (වෙන්කර ගත නොහැකි හෙයින් මොහු අවිනිබ්භොගරූප නම් වෙත්.) (පි. 108)