අවිරොධ

avirodha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අවිරුද්ධ බව; එකඟ බව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. විරොධ රහිත බව, විරුද්ධ නැති බව, එකට ගැළපීම. ති. විරුද්ධ බැව් නැති. (පි. 108)

Digital Pāḷi Dictionary