අවිසංවාද
avisaṃvāda
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. බොරු නො කීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. (අ = න+වි+සං+වාද) නොරැවටීම, සත්ය වචන කීම, බොරු නොකීම. (පි. 108)
Digital Pāḷi Dictionary
- avisaṃvāda masc [vi + saṃ + vāde +]
avisaṃvāda
පු. බොරු නො කීම.
පු. (අ = න+වි+සං+වාද) නොරැවටීම, සත්ය වචන කීම, බොරු නොකීම. (පි. 108)