අවිහිංසා
avihiṃsā
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. අහිංසාව; හිංසාවෙන් වැළකීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. මෙරමාහට හිංසා නොකිරීම, පීඩා නොකිරීම, නොමැරීම. (පි. 108)
Digital Pāḷi Dictionary
- avihiṃsā fem non-violence; non-cruelty; non-harm [na > a + vi + hiṃsa + ā]