අවෙකල්ල
avekalla
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නො අඩු.
න. නො අඩු බව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. විකල නොවන බව, අඞ්ග ප්රත්යඞ්ගාදිය පිළිබඳ විකාර නොමැති බව. ති. විකලබවක් නැති. (පි. 109)
Digital Pāḷi Dictionary
- avekalla nt no deformity; no imperfection; no defect [na > a + vi + √kal + ya]