අවෙක්ඛති

avekkhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අව+ඉක්ඛ+අ) බලයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අව+ඉක්ඛ √ භු. දස්සනෙ, දැකීමෙහි = ති) බලයි, පරීක්ෂා කරයි. (පි. 109)

Digital Pāḷi Dictionary