අවෙච්ච
avecca
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ආ+විච+ය)(අව+ඉ+ත්ය) දැනගෙන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු.ක්රි. (අ+වි+ඉ √ ගතියං, යාමෙහි. ත්වා = රච්ච.) ප්රතිවේධ කොට, දැනගෙන. (පි. 109)
Digital Pāḷi Dictionary
- avecca 1 ind perfectly; absolutely; (comm) having gone deeply with wisdom [ava + e + tya]
- avecca 2 ind knowing; understanding; discerning [ava + e + tya]