අවෙච්චප්පසාද
aveccappasāda
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගුණ දැන පැහැදීම; නො සෙල්වෙන පැහැදීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අචලප්රසාදය, ගුණ දැන පැහැදීම. (පි. 109)
Digital Pāḷi Dictionary
- aveccappasāda masc faith founded in understanding; experiential confidence; epithet of stream entry [avecca + pasāda]