අස
asa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දසරුව; උරහිස.
2. නා. අද්දර; කෙළවර; වාටිය; ගැට්ට; ඉවුර.
3. නා. ප්රදේශය; දිශාව.
4. නා. සමීපය; අසල.
5. නා. අභිප්රාය; කැමැත්ත; රුචිය; ආශාව.
6. නා. ඇස; ඇහැ; අක්ෂිය.
7. නා. ඡිද්රය; සිදුර.
8. නා. ස්වල්පය; ලේශය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. දිත්ත්යාදානෙසු, බැබලීමෙහි, ගැනීමෙහි +ති අසති, බබලයි, ගනියි.
√ හූ. භූවි, වීමෙහි, අත්ථි, වෙයි, සිදුවෙයි.
√ කි. භොජනෙ, අනුභවයෙහි +ති අස්නාති, අනුභව කරයි.
√ සු. ව්යාපනෙ, ව්යාප්තියෙහි, අසුණාති, ව්යාප්ත වෙයි, පැතිරෙයි. (පි. 111)
Digital Pāḷi Dictionary
- asa 1.1 root (gram) √as (be) [√as + a]
- asa 2.1 masc food [√as + a]
- asa 3.1 ind eternal; everlasting; permanent
- asa 4.1 pron not one's own; not one's possession; (comm) false; (or) unpleasant [na > a + sa]