අසද්ධම්ම
asaddhamma
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. මෛථුනය; වැරදි ධර්මය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අසත්පුරුෂධර්මය, මිත්යාධර්මය, මෛථුනය. (පි. 112)
Digital Pāḷi Dictionary
- asaddhamma 1 masc unvirtuous practice; vulgar habit [na > a + sat + dhamma]
- asaddhamma 2 masc untrue teaching; false doctrine [na > a + sat + dhamma]
- asaddhamma 3 masc sex; sexual intercourse [na > a + sat + dhamma]