අසම්බාධ

asambādha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බාධා නැති; අවහිරයක් නැති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. සම්බාධ රහිත, හිරිහැර නැති. පු. සම්බාධ නැතිබව. (පි. 112)

Digital Pāḷi Dictionary