අස්සල

assala

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අශ්වයන් බඳින ශාලාව; අස්හල.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. එනම් ඍෂියා. (පි. 110)