අහඞ්කාර
ahaṅkāra
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. උඩඟු; ආඩම්බර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ආත්මාර්ථකාමීබව, උඬගුකම. (පි. 114)
Digital Pāḷi Dictionary
- ahaṅkāra masc I-making; self-identification; egotism; concept of individuality; I am this, this is me [ahaṃ + kāra]