අහහ

ahaha

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. එනම් නරකය; නිරබ්බුද සීයක්; ලක්ෂයක්; නි. ඛෙද විස්මයාදිය ප්‍රකාශන නිපාතයක්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. නිරබ්බුද සියක් ලක්ෂයක්, එනම් නිරය, අවිචියෙහි එක් පසෙක එපමණ කාලයක් දුක් විඳින බැවින් ඊට “අහහ නිරය”යි ව්‍යාවහෘතයි,
අ. ඛෙදයෙහි, විස්මයෙහි, අනේ, අපොයි යනාදී අර්ථයන්හි. (පි. 115)

Digital Pāḷi Dictionary