අහාරිය
ahāriya
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ගෙන යා නො හැකි; දුරු කළ නො හැකි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පැහැර නොගත හැකි, ග්රහණය නොකට හැකි. (පි. 115)
Digital Pāḷi Dictionary
- ahāriya 1 ptp unable to be taken; unstealable [na > a + √har > hār + *iya]
- ahāriya 2 ptp unremovable; uncleanable [na > a + √har > hār + *iya]