අහිවාතක
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. සර්ප විෂ වාතය හා එක් වීමෙන් හට ගනිතැයි පුරාණයෙහි සලකනු ලැබූ දරුණු වසංගත රෝගයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. පුරාණයේ පැවති දරුණු වසංගත රෝගයක් (පා. අහිවාතක)