අහිවාතකරොග

ahivātakaroga

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. මහාමාරි ‍රෝගය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. එනම් රෝගය, මෙය විෂ වාතයෙන් හටගන්නේයයිද සර්‍පවිෂ වාතය හා මිශ්‍රවීමෙන් හටගන්නේයයිද සර්‍පවිෂයාගේ පැතිරීම මෙන් වහා වන පැතිරීම් ඇති දරුණු රෝගයක් යයිද කියති. මෙය වසංගත රෝගයකි. (පි. 115)

Digital Pāḷi Dictionary