අහො

aho

බුද්ධදත්ත පාලි අකාරාදිය

නි. ඛේද නින්දා විස්මය ප්‍රශංසාදිය ප්‍රකාශ කරන නිපාතයක්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. දවස, දිනය “අහොරත්නානුසික්ඛිතා”.
අ. ශෝක, නින්දා, විෂාද, දයා, විස්මය, ප්‍රශංසා, විතර්‍ක යනාදියෙහි පවත්නා අව්‍යය ශබ්දයක්. (පි. 115)

Digital Pāḷi Dictionary