ආචරියවාද

ācariyavāda

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. උසස් ගුරුවරුන්ගේ මතය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ආචාර්‍ය්‍ය වාදය, ස්ථවිරවාදයෙන් අන්‍යවූ මහායාන නිකාය, මහාසංඝිකාදී භික්ෂුනිකායයෝ, ‘අට්ඨාරස ආචරියවාදා දුතියෙ වස්ස සතෙ උප්පන්නා.” (පි. 122)

Digital Pāḷi Dictionary