ආචික්ඛති
ācikkhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ආ+චික්ඛ+අ) කියයි; දන්වයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (ආ+චික්ඛ √ භු. වාචෙ, කීමෙහි +ති) කියයි, ප්රකාශ කරයි. දන්වයි. (පි. 122)
Digital Pāḷi Dictionary
- ācikkhati 1 pr informs; tells (to); talks about [ā + cikkha + ti]
- ācikkhati 2 pr describes; points out; shows (something to) [ā + cikkha + ti]