ආචික්ඛිතු

ācikkhitu

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කියන්නා; දැනුම් දෙන්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කියන්නා, දන්වන්නා, ප්‍රකාශ කරන්නා. (පි. 122)