ආපුච්ඡිතබ්බ
āpucchitabba
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අසා බැලිය යුතු; විචාරිය යුතු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. විචාළ යුතු, ප්රශ්න කළයුතු, ඇසිය යුතු. (පි. 131)
Digital Pāḷi Dictionary
- āpucchitabba ptp [ā + √pucch + itabba]
āpucchitabba
3. අසා බැලිය යුතු; විචාරිය යුතු.
ති. විචාළ යුතු, ප්රශ්න කළයුතු, ඇසිය යුතු. (පි. 131)