ආබාධෙති

ābādheti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ආ+බාධ+ණෙ) පෙළයි; බාධා ඇති කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ආ+බධ √ චු. බන්ධනෙ, බැඳීමෙහි +ණෙ+ති) පීඩාකරයි, බාධා කරයි. (පි. 132)

Digital Pāḷi Dictionary