ආභිසමාචාරික

ābhisamācārika

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. උසස් හැසිරීමට අයත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ශාසනයෙහි චාරිත්‍රසීලය, වතාවත්, ක්ෂුද්‍රානුක්ෂුද්‍ර ශික්ෂාශීලය, “අභිවිසිට්ඨා උත්තමො සමාචාරො = අභිසමාචාරො, ආභිසමාචාරොව = ආභිසමාචාරිකං.” (පි. 132)

Digital Pāḷi Dictionary