ආමකසුසාන
āmakasusāna
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අමු සොහොන; මළ මිනී නො වළලා දමන තැන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. අමුසොහොන, වැළලීම් - දැවීම් නොකොට අමු මිනී ගෙන ගොස් දමන සොහොන, සීවථිකාව, පෙර මෙහි මළමිනී පිළිස්සීම හෝ වැළලීම නොකරන ලදී. (පි. 133)
Digital Pāḷi Dictionary
- āmakasusāna nt