ආමසති

āmasati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ආ+මස+අ) අතගායි; ස්පර්ශ කෙරේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ආ+මස √ භු. ආමසනෙ, ස්පර්ශකිරීමෙහි +ති) ස්පර්ශකරයි, පහසගණි, අල්ලයි. (පි. 134)

Digital Pāḷi Dictionary