සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 187
ආමලකීවන
න. නෙල්ලිවනය, ඇඹුලුවනය. (පි. 134)
ආමවාත
පු. වාතරෝගයක්. (පි. 134)
ආමසති
ක්‍රි. (ආ+මස √ භු. ආමසනෙ, ස්පර්ශකිරීමෙහි +ති) ස්පර්ශකරයි, පහසගණි, අල්ලයි. (පි. 134)
ආමසන
න. පරාමර්ශණය, ස්පර්ශය, පහස, පිරිමැදීම. (පි. 134)
ආමසිත
ති. පරාමර්ශණය කළ, ස්පර්ශකළ. (පි. 134)
ආමසූල
න. අජීර්ණ උපදනා රොගවිශේෂයක්. (පි. 134)
ආමාදාස
පු. ගෙයි උපන් දාසයා. (පි. 134)
ආමායදාස
ති. උත්පත්තියෙන් වහලා, වහල් උත්පත්තිය. (පි. 134)
ආමාස
ති. උපන්, ජාත, ගෙයි උපන්. (පි. 134)
ආමාසය
පු. (ආම+ආසය) අමුඅහර රඳන ස්ථානය, නොදිරූ කෑම පවතින බොක්ක. (පි. 134)
ආමිලාක
න. විසිතුරු මල්කමින් ගෙතූ ලෝම පොරොනයක්. (පි. 134)
ආමිලාත
පු. කෝමාරිකා. (පි. 134)
ආමිස
ති. ආහාරාදි ආහාරප්රත්යය. මාංසය, කෙලෙස් බිලිය. (පි. 134)
ආමිස - ආහාර
පු. මස් සහිත ආහාරය, (පි. 134)
ආමිසකිඤ්චික්ඛහෙතු
න. ස්වල්පමාත්‍ර ආමිසයක් හේතුකොට ගෙන, (පි. 134)
ආමිසඛාර
ති. ගස්වල අළුආදිය මිශ්‍රකර සාදාගන්නාලද කාරම්වතුරක්. (පි. 134)
ආමිසගරු
පු. ආමිසය ගරුකරන්නා. (පි. 134)
ආමිසචාග
පු. ආමිස පරිත්‍යාග. (පි. 134)
ආමිසදාන
න. ආමිස දානය. (පි. 134)
ආමිසදායාද
පු. ආමිස දෑවැද්ද. (පි. 134)
ආමිසපරියෙට්ඨි
ඉ. ආමිස පරියෙසනය. (පි. 134)
ආමිසපූජා
ඉ. ආමිස පිදීම. (පි. 134)
ආමිසභොග
පු. ආමිස පරිභොගය. (පි. 134)
ආමිසභොගහෙතු
ති. ආමිස පරිභොග සන්තුෂ්ටිය හේතුකොට ගෙන. (පි. 134)