ආයූහන
āyūhana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. උත්සාහ කිරීම; පීනීම; රැස් කිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. රැස්කිරීම, එකතුකිරීම. (පි. 136)
Digital Pāḷi Dictionary
- āyūhana 1 nt striving; pushing forward; making an effort [ā + √yūh + ana]
- āyūhana 2 nt [ā + √yūh + ana]