ආයූහිත

āyūhita

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. උත්සාහ කළ; රැස් කළ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. කඩිසර, දක්ෂ, ආශා.
ති. රැස්කළ, එක්කාසුකළ. (පි. 136)

Digital Pāḷi Dictionary