ආරොග්ය
ārogya
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. නිරෝගී බව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. නිරෝගී බව, නිරෝගී ස්වභාවය. (පි. 138)
Digital Pāḷi Dictionary
- ārogya 1 nt health; wellness; freedom from disease [na + √ruj > rog + *a + *ya aroga + *ya]
- ārogya 2 nt mental health; epithet of Nibbāna [na + √ruj > rog + *a + *ya aroga + *ya]