ආරොපෙති
āropeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ආ+රුප+ණෙ) නංවයි; නගයි (දොස් ආදිය); පටවයි (කරත්ත ආදියෙහි); යොදයි (ඊය දුන්නෙහි).
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (ආ+රුප. √ චු. රොපණෙ, රෝපණයෙහි +ණ+ති) රෝපණයකරයි, ඉඳුවයි, සිටුවයි. (පි. 139)
Digital Pāḷi Dictionary
- āropeti 1 pr disputes; disproves; refutes [ā + rope + ti]
- āropeti 3 pr blames; imputes; charges [ā + rope + ti]
- āropeti 4 pr makes climb up; forces to ascend [ā + rope + ti]
- āropeti 2 pr puts; places on top; mounts (something) above (something else) [ā + rope + ti]
- āropeti 5 pr [ā + rope + ti]