සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 196

ආරොදිත

ති. හඬනා ලද, ඇඬූ. (පි. 139)

ආරොපන

න. ආරූඪවීම, නැගීම, පිහිටුවීම. (පි. 139)

ආරොපිත

ති. ආරොපනයකළ, නැගීම කළ. (පි. 139)

ආරොපෙත්වා

පු.ක්‍රි. නංවා. (පි. 139)

ආරොපෙති

ක්‍රි. (ආ+රුප. √ චු. රොපණෙ, රෝපණයෙහි +ණ+ති) රෝපණයකරයි, ඉඳුවයි, සිටුවයි. (පි. 139)

ආරොහ

පු. උස, දිග, නැගීම, වැඩුනු මස්පිඬු ඇති. (පි. 139)

ආරොහකම්බු

උස හා ඊට සුදුසු පළල. (පි. 139)

ආරොහණ

න. නැගීම, උස, දිග, හිණිමග. (පි. 139)

ආරොහණිය

පු. න. නැගිය යුත්ත, ඉණිමග, තරප්පුව. (පි. 139)

ආරොහත්ථි

ඉ. (ආරොහ+හත්ථි) ඇතු පිට යන්නා. (පි. 139)

ආරොහති

ක්‍රි. (ආ+රුහ. √ භු. පාතුභාවෙ, පහළවීමෙහි +ඹ+ති) නගියි, ආරූඪවෙයි. (පි. 139)

ආරොහපරිනාහ

පු. උස හා පුළුල, සුදුසු උස මහත ඇති.
පු. දිග හා වට ප්‍රමාණය. (පි. 139)

ආරොහස්ස

පු. (ආරොහ+අස්ස) අසු පිට යන්නා. (පි. 139)

ආරොහිත්වා

පු.ක්‍රි. නැගී, ආරූඪවී, (පි. 139)

ආල

න. හිරියල්. (පි. 139)

ආලක

පු. ගාල, ගොවුද. (පි. 139)

ආලකමන්දා

ඉ. වෙසමුණි රජුගේ එනම් උයන. (පි. 139)

ආලකා

ඉ. වෙසමුණි රජුගේ එනම් රාජධානිය. (පි. 139)

ආලග්ගෙත්වා

පු.ක්‍රි. එල්වා, “පත්තං වෙලග්ගෙ ආලග්ගෙත්ව.” (පි. 139)

ආලග්ගෙති

ක්‍රි. (ආ+ලග √ භු. සඞ්ගෙ ඇලීමෙහි +ණෙ+ති) ඇලෙයි, එල්ලෙයි. (පි. 139)

ආලපති

ක්‍රි. (ආ+ලප. √ භු. වාක්‍ය, කීමෙහි +ති) ආදිකොට කථාකරයි. අමතයි. (පි. 139)

ආලපන

න. ආමන්ත්‍රණය, පළමුකොට කථා කිරීම, ඇමතීම. (පි. 139)

ආලපනතා

කථා සහිත, තමා උසස් කොට බිණීම් සහිත. (පි. 139)

ආලපිත

ති. ආමන්ත්‍රණය කළ, ඇමතු බිණු. (පි. 139)