ආලපති

ālapati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ආ+ලප+අ) කථා කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ආ+ලප. √ භු. වාක්‍ය, කීමෙහි +ති) ආදිකොට කථාකරයි. අමතයි. (පි. 139)

Digital Pāḷi Dictionary