ආලපන

ālapana

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇමතීම; ආමන්ත්‍රණය (පා. සං. ආලපන)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ඇමතීම; මුලින් කථා කිරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ආමන්ත්‍රණය, පළමුකොට කථා කිරීම, ඇමතීම. (පි. 139)

Digital Pāḷi Dictionary