ආලිඛති
ālikhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ආ+ලිඛ+අ) පිටපත් කරයි; සිතියම් අඳියි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (ආ+ලිඛ √ භු. ලෙඛනෙ, ලිවීමෙහි = ඉරි ඇඳිමෙහි +ති) ලියයි, ඉරි අඳියි. (පි. 140)
Digital Pāḷi Dictionary
- ālikhati pr [ā + likha +]
ālikhati
(ආ+ලිඛ+අ) පිටපත් කරයි; සිතියම් අඳියි.
ක්රි. (ආ+ලිඛ √ භු. ලෙඛනෙ, ලිවීමෙහි = ඉරි ඇඳිමෙහි +ති) ලියයි, ඉරි අඳියි. (පි. 140)