ආවට්ටනය

āvaṭṭanaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පොලඹවා ගැනීම; වසඟ කිරීම.
2. නා. කරකැවීම; හැරවීම; පෙරළීම; ආවර්තනය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

එකම අර්‍ථය තවත් අර්‍ථයන්හි ආවර්‍තනය වීම (පරිවර්‍තනයවීම). (පි. 141)