ආවත්ථික

āvatthika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (එක ම පුද්ගලයකුගේ හෝ එක ම සත්ත්වයකුගේ) ඒ ඒ අවස්ථාව සලකා තැබූ නාමය;- කුමාර, යුව, ථෙර ආදි වශයෙනි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. පෙරළෙන ලද, පරිභ්‍රමණය වන ලද.
ති. අවස්ථාවට සුදුසු, කාලෝචිත, මූලික නාම ප්‍රභේදයකි, බලිවද්දො, වචොරා, දම්මො යනාදිය මෙනි. (පි. 142)

Digital Pāḷi Dictionary