ආවිජ්ඣති

āvijjhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ආ+විධි+ංඅ) අදී; කරකවයි; කලඹයි.
(ආ+විධ+ය) වට කරයි; වටේ කැරකෙයි; වටේට කරකවයි (පොලු ආදියක්).

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ආ+විද √ දි. විජ්ඣනෙ, විදීමෙහි +ති) විදියි, දෙපළුකරයි. (පි. 142)

Digital Pāḷi Dictionary