ආවුසො

āvuso

බුද්ධදත්ත පාලි අකාරාදිය

නි. ඇවත; මිත්‍රය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ආ - සමානයින්ට ආමන්ත්‍රණය කිරීමෙහි පවත්නා ශාසනික ව්‍යවහාරයක්, ඇවැත්නි, පින්වත, ආයුෂ්මත, “ආවුසො ආනන්ද ඉමං සුත්තං කත්ථ භාසිතන්ති.” (පි. 143)

Digital Pāḷi Dictionary