ආහවනීය

āhavanīya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පිදිය යුතු; පූජාවට සුදුසු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. එනම් ගින්න, යාගගින්න, යාගකටයුතු දේ. (පි. 147)