ආහිණ්ඩති

āhiṇḍati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ආ+හිඬි+ංඅ) ඇවිදී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ආ+හිඩි √ භු. ආහිණ්ඩනෙ, ඇවිදීමෙහි +ති) ඇවිදියි, යෙයි. (පි. 148)

Digital Pāḷi Dictionary