ආහුනෙය්ය
āhuneyya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. චීවරාදි චතුර්විධ ප්රත්යය පිළිගැනීමට සුදුසු; දක්ෂිණාවට යෝග්ය; පූජා පිළිගැනීමට සුදුසු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ප්රත්යය පිළිගැනීමට සුදුසු ගුණ ඇත්තා. (පි. 148)
Digital Pāḷi Dictionary
- āhuneyya adj worthy of offerings [ā + √hu + ana + eyya āhuna + eyya]