ආළවක
āḷavaka
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. බුද්ධකාලීන ව විසූ යක්ෂයකුගේ නාමය (පා. ආළවක)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. වනයෙහි වසන්නා, වනවාසී අය, අලවුරටේ වසන්නා, ආළවක රජු, ආළවක නම් යක්ෂයා, “ආළවකස්ස යක්ඛස්ස භවනෙ - ආළවකෙ භික්ඛුපටිපුච්ඡි”. (පි. 148)
Digital Pāḷi Dictionary
- āḷavaka adj from Āḷavī; living in Āḷavī [aṭavī > āḷavī + *aka]