ආළාරකාලාම
āḷārakālāma
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. සිදුහත් බෝසතුන් උපදෙස් ලැබූ තවුසකුගේ නාමය (පා. ආළාරකාලාම)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සිදුහත් කුමරුගේ ගුරුවරයෙක්, කාලාම ගොත්රයෙහි උපන් ආළාර තවුසා. (පි. 148)