ඉත්ථම්භූතාර්ථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ඉත්ථම්භූත + අර්ථය]
නා. (ව්‍යාක.) (මෙසේ වූව යන අර්ථය යනු වාච්‍යාර්ථයි) යම්කිසි ප්‍රකාරයකට පැමිණීම හඟවන අර්ථය; කර්ම විභක්තිය හෝ කරණ විභක්තිය මේ අර්ථයෙහි යෙදේ.