ඉද්ධිපාටිහාරිය

iddhipāṭihāriya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඍද්ධි බලයෙන් කරනු ලබන ආශ්චර්යවත් ක්‍රියා සංඛ්‍යාත ප්‍රාතිහාර්යය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ඍද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය, දස වැදෑරුම් ඍද්ධි විධියෙහි පිහිටා ප්‍රාතිහාර්‍ය්‍ය දැක්වීම, ඍද්ධියෙන් දක්වන පෙළහර. (පි. 153)

Digital Pāḷi Dictionary