ඉද්ධිමය

iddhimaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඍද්ධියෙන් උපන්.
නා.ප්‍ර. ඒහි භික්ෂුභාවයෙන් පැවිදිවීමට ඍද්ධියෙන් පහළවන වස්ත්‍රය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ඍද්ධියෙන් උපන්, ඍද්ධියෙන් හටගත්. (පි. 153)

Digital Pāḷi Dictionary