ඉද්ධිවිධiddhividhaසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්‍ර. (අභි.) ඍද්ධි විශේෂය; ඍද්ධි ආකාරය.සුමඞ්ගල පාලි ශබ්දකෝෂයපු. ඍද්ධි කොට්ඨාස, ඍද්ධි කොටස්. (පි. 154)සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 265 සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 221 ඉද්ධිවිධා ← ඉද්ධිවිකුබ්බනතා ඉද්ධිවිධ ඤාණය →