උච්ඡෙදදිට්ඨි
ucchedadiṭṭhi
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. සත්වයා මේ භවයෙන් අවසන් වේ යැයි ඇදහීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ - මරණින් මතු ඉපදීමක් නැතැයි ගන්නා ඇදහීම, උචඡෙද දෘෂ්ටිය. (පි. 165)
Digital Pāḷi Dictionary
- ucchedadiṭṭhi fem doctrine of annihilation at death; doctrine of materialism [uccheda + diṭṭhi]